• සීමා නෑ සඳවතුරේ - Seema Na Sandawathure

සීමා නෑ සඳවතුරේ - Seema Na Sandawathure

  • Price: Rs.160.00 Rs.200.00

තේ යාය පුරා 

කඳු කොපුල් තලා 

පිනි කඳුළු සලා 

වත අඳුරු වෙලා 


සඳ වතුර ගලා 

ලොව එකලු වෙලා 

පිනි කඳුළු පවා 

මුතු පබළු වෙලා 

Write a review

Please login or register to review