• වාසනා දිනේකි මේක - Wasana Dineki Meka

වාසනා දිනේකි මේක - Wasana Dineki Meka

  • Price Rs.440 Rs.550

සබරගමුවේ... කාන්ති, රත්නපාල, ක්‍රිස්ටිනා 

වවුනියාවේ... ජයශංකර් 

මරදානේ... කරීම් 

ජෝර්දානයේ... අල් බක්ෂි අල් අහමඩ් 

එංගලන්තයේ... සේරා... 

ආදරය... 

ශෘංගාරය... 

සොරකම... 

ත්‍රස්තවාදය... 

පුරුෂාධිපත්‍යය... 

හරහා පැමිණ

එකම දෛවෝපගත මොහොතක දී 

ජීවිතයේ අපූර්වත්වය විදහාලමින් 

ජීවිත කරලියේ රඟන 

රංගන නිමේෂය!

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha