• කතා සරිත් සාගරයේ කතා - Katha Sarith Sagaraye Katha

කතා සරිත් සාගරයේ කතා - Katha Sarith Sagaraye Katha

  • Price: Rs.405.00 Rs.450.00

"කතා  නමැති  ගංගාවන්ගෙන් සැදුණු  සාගරය"  යන තේරුම  ඇති මෙම  "කතා සරිත් සාගරය" පුරාණ සංස්කෘත විචිත්‍ර කතා සංග්‍රහයකි. කාශ්මීරයේ රාම නමැති බමුණකුගේ පුත් සෝමදේව විසින් ක්‍රි. ව. 1063 - 1081 අතර තුර කාලයේදී මෙය ලියන ලදී. ඒ අනුව මෙය වසර දෙදහසක් තරම් පැරණිය.

Write a review

Please login or register to review