• විජයබා කොල්ලය - Vijayaba Kollaya

විජයබා කොල්ලය - Vijayaba Kollaya

  • Price Rs.495 Rs.550

සියුම් කලා කරුවෙක්  වශයෙන් නව නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම නවකතාව සිරියලතා උත්පාද කිරීමෙන් සතළොස් වියේදීම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබළුණු වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පන්තියෙ පවුලක උපන්නේය. හෙතෙම ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂා ශාස්ත්‍ර්‍රයන්හි හසල බුද්ධියෙන් විශාරද විය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha