• වීර සටන් බිම - Weera Satan Bima

වීර සටන් බිම - Weera Satan Bima

  • Price Rs.315 Rs.350

මෙම සම්භාවනීය  ස්පාඤ්ඤ නවකතාවක  සාරය අඩංගු සිසු දරුවන් උදෙසා සම්පාදනය කරන ලද රසවත් කතාවලියකි. හාස්‍ය රසයෙන් හා මිනිසාගේ දුබලතා උත්කර්ෂයට නංවන ලද පරිච්ඡේද වලින් පණ පෙවුන මෙම කෘතිය පාඨකයා සිනා සයුරේ ගිල්වන අවස්ථා හා චරිත නිරූපණ අඩංගු ප්‍රබන්ධයකැයි කීවාට වරදක් නැත. අන්දරේගේ කතා හා මහදැනමුත්තාගේ කතා අසා ඇති ළමා පාඨකයා ඔවුන් වි‍ඳි රසයන් ගෙන් ඔබ්බට ගෙන ගොස් නව ආරේ රස වින්දනයකට මේ නවකතාව යොමු කරනු නිසැකය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha