• අවුෂ්විට්ස් හී පච්චකොටන්නා - Auschwitzhi Pachcha Kotanna

අවුෂ්විට්ස් හී පච්චකොටන්නා - Auschwitzhi Pachcha Kotanna

  • Price Rs.630 Rs.700

Heather Morris  විසින්  රචිත  The Tattooist of  Auschwitz  කෘතියේ සිංහල පරිවර්තනය. 

දෙවන ලෝක යුධ සමයේ තමන් යුදෙව්වකු ලෙස උපත ලැබීමේ වරදින් මරණයට නියම වූ මිලියන ගණනක් යුදෙව්වන් රඳවා තැබූ එක් කඳවුරක් වූයේ පෝලන්තයේ අවුෂ්විට්ස් කඳවුරය. එහි සිරකරුවන්ගේ අංකය පච්ච කොටන්නා වූ ලලී, තරුණ සිරකාරියක වූ ගීටා සමග පෙමින් බැඳුණේ මරණයේ රුදුරු සෙවනැල්ල හැම මොහොතකම ඔවුන් අබියස හොල්මං කරද්දීය. එහෙත් ඔවුන්ගේ ප්‍රේමය මහෝඝයක් සේ ගලා ගියේ, ඒ හැම හැප්පීමක්ම හා දුක් අඳෝනාවක්ම සුනු විසුනු කර දමමිනි. 

ඔවුන්ගේ මේ ප්‍රේම වෘත්තාන්තය ඇසුරෙන් හෙදර් මොරිස් The Tattooist of Auschwitz නමින් ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වූ තිර පිටපතක් රචනා කළාය. මෙම අනුවේදනීය සත්‍ය කතාව 2018 වසරේදී ඇය නවකතාවක ලෙසද පළ කළාය. සහෘද ඔබ වෙත දිගහැරෙන්නේ ඒ උත්තරීතර ආදර කතාවේ සිංහල පරිවර්තනයයි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha