• මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි - Mage Nama Nujood Wayasa Dahayai Dikkasadai

මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි - Mage Nama Nujood Wayasa Dahayai Dikkasadai

  • Price Rs.298 Rs.350

2008 වසරේ දී ඇගේ වයස  මෙන්  තුන්  ගුණයක්  වයසැති  පිරිමියෙකු  හට  නුජූඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමග ඇගේ ළමා කාලය හිටිවන ම අවසාන විය. සිය සැමියාගෙන් වූ අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන සෘජු බවකිනි. දේශීය මාධ්‍ය සහ නීතිඥයන්ගේ උපකාර ලබා නුජූඩ් ඇගේ නිදහස ලබා ගත්තා ය. ගැහැණු ළමුන්ගෙන් අඩක් ම නීත්‍යනුකූල වයසට වඩා අඩු වයසකින් විවාහ වන යේමනයේ දැරියක ලෙස එහි චාරිත්‍රවලට මෙන් ම තමාගේ ම පවුලට ද එරෙහිව ද නුජූඩ් එල්ල කළ එඩිතර විරෝධය, මැද පෙරදිග අනෙක් දැරියන්ට ද ඔවුන්ගේ විවාහයන්ට අභියෝග කිරීමේ පෙළඹවීමක් ඇති කර ඇත. ඇගේ මේ කතාව ශෝකයේ, ජයග්‍රහණයේ සහ ධෛර්යයේ අමතක නොවන කතාන්දරයකි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha