• නිසලා සහ විශාඛා - Nisala Saha Vishakha

නිසලා සහ විශාඛා - Nisala Saha Vishakha

  • Price: Rs.378.00 Rs.420.00

ජයකොඩි සෙනෙවිරත්නගේ හතළිස් වන නවකතාව වූ නිසලා සහ විශාඛා ආකෘතිමය වෙනසක් සහිතව නව රටාවක් ඔස්සේ කරන ලද වියමනකි. අනාථ දැරියන් සඳහා වූ බාලිකා නිවෙසක හැදෙන වැඩෙන, ක්‍රීඩා ශූර නිසලා හා වත්පොහොසත්කම් ඇති පවුලක තරුණියක වන විශාඛා මෙම නවකතාවෙහි ප්‍රධාන භූමිකාවන් සමබරව දරති. 

Write a review

Please login or register to review