• අකල් මරණය - Akal Maranaya

අකල් මරණය - Akal Maranaya

  • Price: Rs.495.00 Rs.550.00

Erle Stanley Gardner විසින් රචිත පෙරී මේසන් කතා මාලාවේ  Dubious Bridegroom කෘතියේ සිංහල පරිවර්තනය. 

සියල්ල ඇරඹෙන්නේ පෙරී මේසන්ගේ කාර්යාලයට පිටතින් වූ හදිසි ආපදා හිණිමග ඔස්සේ රිවෝල්වරයක් අතින් ගත් තරුණියක් බැස යනු නෙත ගැටීමත් සමඟය. ධනවත් ව්‍යාපාරිකයෙක්, ඔහුගෙන් දික්කසාද වූ තරුණ බිරිඳක් හා මේ වන විට ඔහුගේ ආදරය දිනාගෙන සිටින තවත් තරුණියක් වටා ගෙතී ඇති මෙම ත්‍රාසජනක කතා පුවතට පෙරී මේසන් මැදිහත් වන්නේ වෘත්තීමය භූමිකාව ඉක්මවා ගිය පෞද්ගලික ස්වභාවයකිනි. 

Write a review

Please login or register to review