• අරුම පුදුම ඉස්කෝලේ කඩා වැටෙයි - Aruma Puduma Iskole Kada Wetei

අරුම පුදුම ඉස්කෝලේ කඩා වැටෙයි - Aruma Puduma Iskole Kada Wetei

  • Price Rs.312 Rs.390

Louis Sachar  විසින් රචිත  Way Side School is Falling Down  කෘතියේ  සිංහල පරිවර්තනය. 

ම්ම්ම්! මෂ්ගේ අලුත්ම කෑම වට්ටෝරුව "මෂ්රූම් සර්ප්‍රයිස්" දැන් අරුම පුදුම ඉස්කෝලේ කැන්ටිමේ! රොන් කියනවා ඒකෙන් හොට් ඩෝග් රහකුයි ග්‍රේප් ජෙලි රහකුයි එනවා කියලා. ඒක කාලා බැලුවොත් ඉස්කෝලේ පින්තූර ගන්න දවසට ඔයා කොළ පාට වෙලා තියෙයි. ඔයා කැමතිම ඇඳුම ඇඳගෙන, බිකිනියක් ඇඳගෙන ඉන්න මරීසියාගෙයි, ටැටූ එකක් ඇඳගෙන ඉන්න කැල්වින්ගෙයි මැදට ඇවිත් පින්තූරේ ගන්න!

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha