• ආදරයේ සත්‍ය කතාවක් - Adaraye Sathya Kathawak

ආදරයේ සත්‍ය කතාවක් - Adaraye Sathya Kathawak

  • Price: Rs.405.00 Rs.450.00

"සීතා හැම දාම හවසට  බුදුන් වැඳල පිරිත් කියනව. භාවනා කරනව" යි යළිත් කීවේ චලනි ය. 

"ඒ වුණත් අපි පටිසෝතගාමී පිළිවෙතක් අනුගමනය කරන්න ඕනෑ" යි ඒ සියල්ල අසා සිටි අරුණ කීවේ ය. "ඒ කියන්නෙ උඩු ගං බලා පිහිනීමේ පිළිවෙතක්. උඩුගං බලා පිහිනන්න අමාරුයි නේද? එයිං අදහස් කරන්නේ බැඳීම් අත්හැරීමේ පිළිවෙතක්. සියලු බැඳීම්, ඇලීම් අත්හරින තරමට යි අපේ හිත් සැහැල්ලු වෙන්නෙ. නිදහස් වෙන්නෙ. බැඳීම් තරයේ අල්ලගෙන ඒවායේ ම ඇලිලා ඉන්න අනුසෝතගාමී පිළිවෙතින් හැකිතාක් දුරට ඈත්වෙන්න ඕනෑ" 

"ඒ වුණත් අරුණ, මගේ හිතේ තවත් එක ආසාවක් තියෙනව. මගේ ජීවිතේ ලොකු ම ආසාව ඉෂ්ට වුණේ නැති නමුත් මේ ආසාවත් දැනට කාලෙක ඉඳල මගේ හිතේ තියෙනව. අපේ වයස්ගත මේ කාලෙවත් ඔයා මගේ ළඟට අරගෙන, ඔයාගෙ දුක සැප බලාගෙන, ලෙඩට දුකට පිහිට වෙලා, ඔයාව රැක බලාගන්න මට ලොකු ආසාවක් තියෙනව" යි ඒ අසා සිටි සීතා කීවා ය. 


Write a review

Please login or register to review
ඈන් 2 - Anne 2

ඈන් 2 - Anne 2

Rs.945.00

ඈන් 3 - Anne 3

ඈන් 3 - Anne 3

Rs.450.00

ඈන් 4 - Anne 4

ඈන් 4 - Anne 4

Rs.810.00

ඈන් 5 - Anne 5

ඈන් 5 - Anne 5

Rs.360.00

ඈන් 6 - Anne 6

ඈන් 6 - Anne 6

Rs.405.00