• පුරා හඳ - Pura Handa

පුරා හඳ - Pura Handa

  • Price: Rs.256.00 Rs.320.00

සිංහල සමාජයේ කා හටත් පන්සල සුපුරුදු ස්ථානයකි. එහෙත් එහි ජීවිතය නම් දුරස්ථය...

"පුරා හඳ" සිංහල නවකතා ක්ෂේත්‍රයේ පමණක් නොව පාඨකයාද තැගැස්මකට හසු කරන කෘතියකි. ප්‍රවීන නවකතාකරුවෙකු වන ජයතිලක කම්මැල්ලවීරගේ පරිකල්පන ශක්තිය මෙන්ම සමාජ දෘෂ්ටියද මැනවින් "පුරහඳින්" හඳුනාගත හැකි වේ. 

Write a review

Please login or register to review