• සිංහයන් සමඟ සැතපී - Sinhayan Samaga Sathapee

සිංහයන් සමඟ සැතපී - Sinhayan Samaga Sathapee

  • Price Rs.560 Rs.700

Ken Follet  විසින් රචිත  Lie Down with Lions  කෘතියේ සිංහල පරිවර්තනය. 

එදිරිවාදී රහස් ඔත්තුකරුවන් දෙදෙනකුගේ ආදරයට මැදි වූ නිර්භීත සරාගී තරුණියක්. පැරිසියේ සිට ඇෆ්ගනිස්තානයේ සීතල හුදෙකලා ගම්මානයක් දක්වා ඇදී යන ප්‍රේම ත්‍රිකෝණයක්. සිගිති දියණියක කර පින්නාගෙන ආදරය හා සෙනෙහසත් සමගින් ඇෆ්ගනිස්තානයේ හිම කඳු අතරින් යළිත් නිදහස සොයා බටහිරට යන ඇගේ ගමනේ කතාවයි මේ. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha