12. 12. 12
- Price: Rs.990.00 Rs.1,100.00
- Author: Manjula Senarathna - මංජුල සේනාරත්න
- Publisher: Muses Publishing House
- Book Code: 9789553727220
- ISBN: 9789553727220
- Availability: In Stock
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනී මැරුමකි. කිසිදු සැක සටහනක් නොමැත.
මිනීමරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතු ය.
එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්රහේලිකාවක ඔවුහු පැටලී සිටිය හ.
බියුරෝ - Bureau
Rs.1,170.00
දෙවැනි ගැහැනිය - Devani Gahaniya
Rs.1,350.00