• ගිරග සසල විය - Giraga Sasala Wiya

ගිරග සසල විය - Giraga Sasala Wiya

  • Price: Rs.315.00 Rs.350.00

2011 ස්වර්ණ පුස්තක  සම්මාන අවසන් වටයට  නිර්දේශ වූ  නවකතාව. 

කිසිදු  අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය. 

කලුවරේ එම රුව සුදු පැහයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනියක් ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬබව සමඟ පරිසරයට ගුප්තබවක් එක් වී ඇත. 

ඒ නිහඬ ගුප්තබව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය. 

Write a review

Please login or register to review