• මලබාර් නෑයෝ - Malabar Neyo

මලබාර් නෑයෝ - Malabar Neyo

  • Price: Rs.990.00 Rs.1,100.00

1815  වසරේ පෙබරවාරි  මස මැද භාගයේ දවසක  ලක්දිව අවසන් රජු පලා  යන්නේ ඉංග්‍රීසින් තම මාලිගය වට කරමින් සිටි මොහොතේය. රජුගේ අගමෙහෙසිය වූ වෙන්කත රෙංග ජෙම්මාල් බිසව කරකියාගත හැකි දෙයක් නොවූ තැන මලබාර් වීදියේ ජීවත් වූ තම ඥාති පිරිස රැක බලා ගන්නැයි භාර දෙන්නේ ඒ මොහොතේ මාලිගයේ කිලිටි වස්ත්‍ර ගෙන යාමට පැමිණ සිටි සිංහල මිනිසුන් කිහිප දෙනකුටය. 

කිලිටි සේදූ ජන කොටසේ රැකවරණය මැද රහසිගතව ජීවත් වූ මෙම මලබාර් ඥාතීන්ගේ ඉරණම කුමක් වීද..?

Write a review

Please login or register to review