• සිතට එකඟව දිවි ගෙවන සැටි - Sithata Ekangawa Diwi Gewana Seti

සිතට එකඟව දිවි ගෙවන සැටි - Sithata Ekangawa Diwi Gewana Seti

  • Price: Rs.280.00 Rs.350.00

Colin Turner විසින් රචිත  Swiming With Piranha  Makes You Hungry  කෘතියේ සිංහල පරිවර්තනය. 

අප පිළිගත්තද, නොගත්තද අපගේ ජීවිතවලින් වැඩි කොටස ගෙවී යන්නේ අපට අවශ්‍ය ලෙස නොව අනුනට අවශ්‍ය ලෙසය. සමාජයක ජීවත්වීම යනු සාමූහික කාර්යයකි. එහෙත් එම කාර්යයේ සීමා මායිම් අප නොදතහොත් අපට සිදු වන්නේ අපගේ ජීවිතය නොව අනුන්ගේ ජීවිතයක් ගත කිරීමටය. අනුන් ගැන නොතකා තමන්ගේම අවශ්‍යතා සපුරාලන ආත්මාර්ථකාමී ජීවිතයක් ගෙවීම මෙයින් අදහස් නොකෙරේ. අපි සමාජයේ අවයවයන් වෙමු. එහෙයින් සමාජයට අනුගත වීම අත්‍යවශ්‍යය. එහෙත් අප එසේ අනුගත විය යුත්තේ අපගේ ස්වාධීනත්වය හා පෞරුෂය රැක ගනිමින්ය. අනුගත වීම යනු අනුකරණය හෝ විශේෂයෙන්ම අන්ධානුකරණය නොවන බව හැම විටම අප විසින් සිහියේ තබාගත යුතුය...

Write a review

Please login or register to review