Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1711647834): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 දෙකිඳ ආරෝව
  • දෙකිඳ ආරෝව - Dekinda Arowa

දෙකිඳ ආරෝව - Dekinda Arowa

  • Price: Rs.450.00 Rs.500.00

ආදරය, සෙනෙහස, අවංක බව,  පරාර්ථකාමී  බව  මෙන්ම,  ඒවායේ  ප්‍ර්‍රතිෂේධනාත්මක වචන වලින් හැඳින්වෙන මානවවේදිතයන් ඕනෑම යුගයක, ඕනෑම සමාජයක අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රපංචයෝ වෙති. එහෙත් ඇතැම් සමාජවල ජනිත වූ ඒ ඒ සංස්කෘතීන්වලින් ඉක්මවනු ලැබූ ඒවායේ ක්‍රියාකාරීත්වයන් බොහෝ දුරට සමාජයට හිතකර ආකාරයට බද්ධ වී තිබේ. 

මෙම කතාවට පාදක වූ දඹදෙණි රාජ්‍ය යුගයේ පැවති සමාජ පද්ධතිය බෞද්ධ සංස්කෘතිය විසින් මෙහෙයවන ලද්දා වූ එකක් වූ බැවින් එකල ජීවත් වූ මානව මානවිකාවන් තුළ යට කී වේදිතයන් බලපෑවේද ඒ පුරුෂාර්ථ පාදක කොට ගෙන එහෙත් ඔවුන්ට හැම විටකම යම් යම් අනවශ්‍ය බැඳීම්වලින් සිරවී සිටීමට නම් හැකි වූයේ නැත. ඔවුන් තුළ වූ ඒ අසමසම සෙනෙහස හා ආදරය විසින් ඒ වැටකඩුළු පුපුරුවා හරිනු ලැබීය. මේ කතාවෙන් එළිදැක්වෙන්නේ ඒ අසීරු ගමනක ඔවුන් යෙදුනු ආකාරයයි. 

Write a review

Please login or register to review