• මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3 - Malory Towers Balika Viduhala 3

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3 - Malory Towers Balika Viduhala 3

  • Price: Rs.360.00 Rs.400.00

"මැලෝරි ටවර්ස් බාලිකා  විදුහල - 3"  යනුවෙන්  සම්පූර්ණ ව හා  අසංක්ෂිප්තව සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාව ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් ගේ මැලෝරි ටවර්ස් කතා පෙළේ තුන් වැන්න වන නමැති රසවත් නව ප්‍රබන්ධයයි. මෙය ද, මෙම කතා පෙළේ මුල් කෘති දෙක මෙන්, ශිෂ්‍යාවන්ගේ ජීවිතයේ විවිධ විචිත්‍ර අත්දැකීම් ඉතා රසවත් ලෙස විදහා දක්වන්නකි. "කතාන්තර කීමේ රැජන" ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස්" කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත් මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳ ව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන් ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හැඳුන්වා දිය හැකි ය. 

Write a review

Please login or register to review