• අරලිය මල් ආරාමය - Araliya Mal Aramaya

අරලිය මල් ආරාමය - Araliya Mal Aramaya

  • Price: Rs.585.00 Rs.650.00

"උන්නාන්සේ තොට මේ  අහවල්  වැඩේ කළා නම්  මෙතෙන්ට  වඩීද?  උන්නාන්සෙගෙ  මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා." 

"ඒක තමයි මට උනෙත්..." 

"මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල" 

"අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ" 

"තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා." 

"පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ." 

Write a review

Please login or register to review
පිච්චමල - Pichchamala

පිච්චමල - Pichchamala

Rs.585.00

මහමෙර - Mahamera

මහමෙර - Mahamera

Rs.360.00

උපේකා - Upeka

උපේකා - Upeka

Rs.630.00

පින්කෙත - Pinketha

පින්කෙත - Pinketha

Rs.270.00