• සම්භවය - Sambhawaya

සම්භවය - Sambhawaya

  • Price Rs.1,000 Rs.1,250

Dan Brown විසින් රචිත  Origin කෘතියේ සිංහල පරිවර්තනය. 

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඩ්මන්ඩ් කියර්ෂ් ය. ඒවාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. 

මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. 

කියර්ෂ් නිහඬ කළ අයට ඒ දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha
සබීබා - Zabiba

සබීබා - Zabiba

Rs.320

නිරය - Niraya

නිරය - Niraya

Rs.960