• සුදු වළා යට එදා වැඩි මඟ II - Sudu Wala Yata Eda Wedi Maga II

සුදු වළා යට එදා වැඩි මඟ II - Sudu Wala Yata Eda Wedi Maga II

  • Price: Rs.280.00 Rs.350.00

Thich Nhat Hanh විසින්  රචිත Old Path White  Clouds කෘතියේ සිංහල  පරිවර්තනය.... 

භාවනාව යනු කුමක් දැයි සොයන්නෙකුට මේ පොත අගනා අත්වැලකි. ඒ සමඟ බුදුන් වහන්සේ සිය දේශනාවන්හි නිතරම පාහේ අවධාරණය කළ උන්වහන්සේගේම වදනක් වන "සතිය" යන්නද අපේ සිහියට නැගෙයි. 

බුදු මග සරලය. අදිටන වේ නම් ප්‍රයානය අසීරු නොවේ!

Write a review

Please login or register to review