• ඊජිප්තු විනිසුරු 03 - Egypthu Vinisuru 03

ඊජිප්තු විනිසුරු 03 - Egypthu Vinisuru 03

  • Price: Rs.640.00 Rs.800.00

ඊජිප්තු විනිසුරු තුන්  ඈඳුතු නවකතාවේ  තෙවන වෙළුම, ස්පින්ක්ස්  සෙවනැල්ල. 

අවසන් සටනට කාලය එළඹ ඇත. අද, ඊජිප්තු අගවිනිසුරු තනතුර හොබවන පැසායර් සහ ඔහුගේ බිරිඳ නෙෆරෙට්ට; කුමන්ත්‍රණ කරුවන් හා සටන් කිරීමට සිදුවී ඇත. කවුද ඔවුන්ගේ ප්‍රධාන සතුරා? මාහු! ඊජිප්තුවේ වෙළඳ ඇමති! පැසායර්ගේ පරම හතුරා වූ ඔහු, දැන් තමා රැම්සීස් ඉවත්කරන කුමන්ත්‍රණය මෙහෙයවන බව ප්‍රසිද්ධියේම පවසයි. නුබියානු සිරගෙයින් බේරී පැමිණි, පැසායර්ගේ මිතුරා සුටි කොහිද? කවුරුද අද පැසායර්ට සහායට සිටින්නේ? නිශ්ඵල උත්සාහයන් කීපයකට පසුව ඒ අත්භූත සෙවණැලි කන්නාට, පැසායර් ඝාතනය කළ හැකි වේද? සෙවණැලි තුළ රැඳෙමින් සැඟවී සිටින, කුමන්ත්‍රණයේ නියම ප්‍රධානියා කවුරුද?

Write a review

Please login or register to review