• සමුද්ද යාතිකාව - Samudda Yathikawa

සමුද්ද යාතිකාව - Samudda Yathikawa

  • Price Rs.280 Rs.350

Khaled Hosseini විසින්  රචිත Sea Prayer කෘතියේ  සිංහල පරිවර්තනය.  

වර්තමාන සරණාගත අර්බුදයට ප්‍රතිචාරයක් ලෙස, අපගේ ආදරණීය නවකතාකරු Khaled Hosseini අතින් ලියැවෙන Sea Prayer කෙටි එහෙත් බලවත් නවකතාවක්. සාගරය තරණය කොට යුරෝපයට පැමිණීමේ අතිදුශ්කර ගමන ආරම්භ කිරීමට පෙර දින තම පුතුට පියෙකු විසින් ලියන ලිපියක් ලෙස මෙම කතාව ගලාගෙන යයි. තම නිදන පුතු දෙස බලමින් ඔවුන් මුහුණ දීමට සූදානම් වන භයානක සමුද්‍ර තරණය ගැන පියා ගැඹුරින් සිතමින් සිටියි. යුද්ධයට පෙර සිරියාවේ, හොම්ස් වල ඔවුන්ගේ ජීවිතය වගේම නිවසක්ව පැවති එය මරණීය යුධ කලාපයක් බවට ඉක්මණින් පරිවර්තනය වූ ආකාරය පිළිබඳ මනා, පැහැදිලි සිතුවමක් අප ඉදිරියේ මවා පෑමට Hosseini සමත්වෙයි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha