Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1711619609): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 උමා
  • උමා - Uma

උමා - Uma

  • Price: Rs.304.00 Rs.380.00

ඉන්දියානු සම්භවයක් ඇති රාජා ප්‍රොක්ටර් එක් අවස්ථාවකදී රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස සේවය කළේය. පසුව ඔහු වෙළඳ සේවයට අවතීර්ණ විය. විනෝදය සඳහා ලේඛන වෘත්තියේ යෙදුණේය. Illicit Immigrant නම් කෘතිය ලංකාවට හොරෙන් පැමිණෙන සංක්‍රමණිකයන් පිළිබඳ ඛේදවාචකය ඔහු අත්දුටු දෙයකි. සිත් සසල කරන සුළු ඒ අත්දැකීම ඔබටත් ලබාදීම සඳහා අනුල ද සිල්වා දරන උත්සාහයකි උමා.

Write a review

Please login or register to review