• ඇබේලා - Abela

ඇබේලා - Abela

  • Price: Rs.360.00 Rs.450.00

"ශක්තිමත් වෙන්න මගේ ඇබේලා..." ඒ ඇබේලාගේ මවගේ අවසන් වචනයි. මවගේ මරණයෙන් පසු ඒඩ්ස් වසංගතය විසින් ගිලගත් ඒ අප්‍රිකානු ගම්මානයේ ඇබේලා තනිවූවාය. ඇගේ මාමා ඇයව බාර ගන්නේ එසේ තනිවී හිඳියදීය. ඔහු විසින් නීතිවිරෝධී සංක්‍රමණිකයෙකු ලෙසින් යුරෝපයට තල්ලු කෙරෙනු ලබන ඇබේලාගේ ඉරණම කුමක්වනු ඇතිද?

Write a review

Please login or register to review