• ජිමී සහ පොලියානා - Jimmy Saha Pollyanna

ජිමී සහ පොලියානා - Jimmy Saha Pollyanna

  • Price: Rs.608.00 Rs.760.00

පොලියානාගේ  ජීවන  වෘතාන්තයේ  තෙවන  භාගය ලෙස මේ කෘතිය  හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.

Write a review

Please login or register to review