• යක්ගල කන්දේ අබිරහස - Yakgala Kande Abirahasa

යක්ගල කන්දේ අබිරහස - Yakgala Kande Abirahasa

  • Price: Rs.304.00 Rs.380.00

අබිරහස් ජීවීන් කොටසක්  වෙසෙන බවට ගම් වැසියන් සැක කරන  යක්ගල කන්ද තරණයට කිසිවකු හෝ ඉදිරිපත් නොවේ. එහි ගිය කිසිවකු නැවත නොපැමිණි බවටද සියල්ලෝ විශ්වාස කළහ. නමුත් කිසියම් කාරණාවක් මුල්කර ගනිමින් කාටත් නොදන්වා එය තරණය කිරීමට ෆෝ හීරෝස් නමින් තමන් හඳුන්වාගත් ළමුන් හතර දෙනෙකු තීරණය කරන අතර ඔවුන් එය තරණය කරන අතරවාරයේ සිදුවන බිහිසුණු සිදුවීම් පෙළක් රැගත් අපූරු කතාවකි. සැබැවින්ම ඔවුන්ට යක්ගල කන්ද තරණය කිරීමට සහ යහතින් ආපසු ඒමට හැකිවේවිද? යක්ගල කන්දේ අබිරහස කෙසේ විසඳේවිද?

Nadeeshika Madushani - නදීශිකා මධුශානි

Write a review

Please login or register to review
චුට්ටා - Chutta

චුට්ටා - Chutta

Rs.440.00