• කළු දළ මල - Kalu Dala Mala

කළු දළ මල - Kalu Dala Mala

  • Price: Rs.1,080.00 Rs.1,200.00

1672 වසරේ ඕලන්දය  පුරා  පැතිර යන්නේ  කලබලකාරී  වාතාවරණයකි. දේශප්‍රේමීන් වූ ඩී විට්  සොහොයුරෝ ඝාතනයට ලක්වෙති. කොර්නේලියස් ඩී විට් ගේ නම් දරුවා වූ කොර්නේලියස් වැන් බේර්ලේ ස්වාභාව ධර්මයට ආදරය කරන්නෙකි. යුරෝපය පුරා ටියුලිප් උන්මාදයක් පැතිර ඇති එම සමකාලීනව ඔහු උත්සාහ දරන්නේ කළු ටියුලිප් මලක් නිර්මාණය කරන්නටය. එහෙත් එරට දේශපාලන ප්‍රවාහයට නොදැනුවත්වම මැදි වන වැන් බේර්ලේ හට සිර දඬුවම් නියම වෙයි. බන්ධනාගාරය ඇතුළතදී ඔහු හා ජේලර්වරයාගේ දියණිය අතර ඇති වන්නේ කෙබදු සම්බන්ධයක් ද? ඔහු නිර්මාණය කරන කළු ටියුලිප් මල සොරා ගන්නේ රෝසා නම් වූ ඇය ද?

Write a review

Please login or register to review
සබීබා - Zabiba

සබීබා - Zabiba

Rs.320.00

තෙවෙනි ඇස - Thewani Asa

තෙවෙනි ඇස - Thewani Asa

Rs.1,080.00

හඬ නිහඬ - Handa Nihanda

හඬ නිහඬ - Handa Nihanda

Rs.1,395.00