• වියට්නාමයට සෙනෙහසිනි - Vietnamayata Senehasini

වියට්නාමයට සෙනෙහසිනි - Vietnamayata Senehasini

  • Price: Rs.337.50 Rs.375.00

වේදනාත්මක  කටුක  යුද  ඉතිහාසය අතීතයට එක්  කළ වියට්නාම් ජාතිකයෝ  ඉසුරුමත් අනාගතයක සිහින දකින්නෝය. ඔවුන්ගේ හදවත් මිත්‍රශීලී ය. සිනහබරය. විශාල වාණිජ නගරවල දක්නට ලැබෙන රළු ආත්මාර්ථකාමී ගති ඔවුන් වෙතින් පලවන්නේ නැත.

වියට්නාමයට සෙනෙහසිනි හැනෝයි නුවර ගත කළ තෙමසක සුවඳ ය.

චාරිකා සටහන්වලට අමතරව මෙහි වියට්නාම් කෙටි කතා තුනක පරිවර්තනය ද ජන කතා කිහිපයක් ද ඇතුළත් ය. මෙය වර්තමාන වියට්නාමයේ මුහුණුවර හඳුනා ගැනීමේ සහෝදරාත්මක ප්‍රයත්නයකි.

Write a review

Please login or register to review