• ලන්තෑරුම් දහසේ නිවහන - Lantharum Dahase Niwahana

ලන්තෑරුම් දහසේ නිවහන - Lantharum Dahase Niwahana

  • Price Rs.600 Rs.750

එංගලන්තයේ  සුන්දර  ගැමි පරිසරයක පිහිටි  මහා මන්දිරයක සිය මව  සමගින් ජීවත් වීමට යන දැරියක වටා මේ කතාව ගෙතී ඇත. තුරුණු වියට පත්ව ආදරයේ චමත්කාරය අත් දකින කතා නායිකාව ජේන්ගේ ලෝකය කඩා වැටෙන්නේ අනපේක්‍ෂිතවය. එහෙත්, ඇය සිය සැබෑ ආදරය හද තුළ ස`ගවාගෙන ජීවිතයට මුහුණ දෙන්නීය. ඈත පෙරදිග හොංකොං හි පිහිටි අරුම පුදුම නිවහනක හිමිකාරිය වීමට ඇයට අවස්ථාව උදාවන්නේ නොහිතූ ලෙසය. එම නිවහන ලන්තෑරුම් දහසේ නිවහන නම් වෙයි. එහි ඇතැයි පැවසෙන රහසක් සොයා යන ඇයට අරුම පුදුම අත්දැකීම් රැුසකට මුහුණ දීමට සිදුවේ. තමන්ට නුහුරු නුපුරුදු ජන සමාජයක සිතුම් පැතුම් හා අදහස් උදහස් සම`ග ගැටෙන ජේන් සියල්ල උපේක්‍ෂාවෙන් වි`ද දරා ගන්නීය. මිථ්‍යා විශ්වාස මත එල්බ ගත් ඒ ජන සමාජයේ ඇතැම් චරිත හැසිරෙන අන්දම මේ කතාවෙන් අපූරුවට නිරූපණය කෙරේ. එවන් අවස්ථාවන්හි දී ජේන්ට සිය ආදරය ගැන ද සැක සංකා මතුවේ. එහෙත්, ඇය සියලූ අභියෝගවලට ධෛර්යවත්ව මුහුණ දී ජීවිතය ජය ගන්නීය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha