• මොනරපිලේ ශාපය - Monarapile Shapaya

මොනරපිලේ ශාපය - Monarapile Shapaya

  • Price: Rs.2,465.00 Rs.2,900.00

Victoria Holt විසින් රචිත The India Fan කෘතියේ සිංහල පරිවර්තනය. 

  

ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැගෙන එන්නේය. එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය...

නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකිය. අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද... නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

Write a review

Please login or register to review
ගැබී - Gabee

ගැබී - Gabee

Rs.1,530.00

පෙගසස් - Pegasus

පෙගසස් - Pegasus

Rs.1,305.00