• මිනීමරුවාගේ පෙම්වතිය - Minimaruwage Pemwathiya

මිනීමරුවාගේ පෙම්වතිය - Minimaruwage Pemwathiya

  • Price: Rs.544.00 Rs.680.00

මෙලඩිගෙ වයස අවුරුදු  විස්සයි. එයා ඉස්ලාම්  ආගමට හැරුණෙ මේ  ළඟදි... 

මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා. විශේෂ අමුත්තෙක්... අයිඑස්එයිඑස් සංවිධානයේ සටන්කාමියෙක්... පැය හතලිස් අටක් යන්නත් කලින් මෙලඩි මේ සටන්කාමියාට ආදරය කරන්න පටන් ගත්තා...

තමන්ව කසාද බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මෙලඩිගෙ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සෙ මෙලඩි එයාගෙ බිරිඳ වෙලා උම් සලාදීන් වෙලා, ජිහාඩ් යුද්ධයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියෙ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි. එයිඑස් ත්‍රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ්‍යයනය කරන මාධ්‍යවේදිනියක්.

Write a review

Please login or register to review