• කලම්බො - Colombo

කලම්බො - Colombo

  • Price: Rs.1,215.00 Rs.1,350.00

Available Options


"අතීතයේ මේ රට ලංකා නම් වුවද, 

පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. 

ලන්දේසීන්ට සෙයිලාන් විය. 

ඉංග්‍රීසීන්ට සිලෝන් විය. 

ඒ අතර 

අතීතයේ කොළොන්තොට වූ නගරය 

පෘතුගීසීන්ට Colombo විය 

ලන්දේසීන්ටද Colombo විය 

ඉංග්‍රීසින්ටද   Colombo විය 

නවසිය හතළිස් අටෙන් පසුවද 

Colombo කොළඹ වූයේ නැත 

Colombo 'Colombo' ම විය."

Write a review

Please login or register to review