• කැසැන්ඩ්‍රා - Cassandra

කැසැන්ඩ්‍රා - Cassandra

  • Price: Rs.425.00 Rs.500.00

ජිනීවා සිට ස්ටොක්හෝම් වෙත යුරෝපයේ රාජ්‍යයන් රැසක් හරහා මගින් 1200ක් රැගෙන හැල්මේ දුවන අන්තර් මහාද්වීපික සීඝ්‍රගාමී දුම්රියෙහි අති දක්ෂ වෛද්‍යවරයකු හා රූමත් තරුණියක් මගීන් පීරමින් සොයන්නේ ලැව්ගින්නක් මෙන් පැතිරී යුරෝපයත්, ඉන් ඉක්බිතිව ලෝකයත් විනාශ කළ හැකි මාරක ශ්වසන රෝගයක වාහකයෙකි.. 

අතිශය රහසිගත ජාත්‍යන්තර සෞඛ්‍ය මෙහෙයුම් මැදිරියක සිට ස්ටෙෆාන් මැකැන්සිගේ උකුසු ඇස මිනිස් බෝම්බයක් වන් දුම්රිය දෙසට යොමුව ඇත. 

ලොව මාරක වසංගතයෙන් ගලවා ගන්නට දුම්රියේ ගමන් කළ සෑම පිරිමියකු, ගැහැනියක හා ළදරුවෙකු ම බිලිදෙන්නට සිදුවේ ද?

Keerthi Lanka Gunarathna - කීර්ති ලංකා ගුණරත්න

Write a review

Please login or register to review