• ශ්‍රී ලංකාව සඳහා භාවිත නාමයන්ගේ ඉතිහාසය

ශ්‍රී ලංකාව සඳහා භාවිත නාමයන්ගේ ඉතිහාසය

  • Price: Rs.480.00 Rs.600.00

ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා භාවිත කරන ලද නම් සංඛ්‍යාව 161 පමණ වෙයි. මේ නාමයන් පිළිබඳ ඉතිහාසය අධ්‍යයනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික මානව විද්‍යාත්මක සබඳතා පිළිබඳව සහ දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික හා අන්තර් ජාතික සබඳතා පිළිබඳ ව ඉතිහාසය හදාරන්නන්ට විශාල ආලෝකයක් ලැබෙයි. 

Sri Lankawa Sandaha Bhawitha Namayange Ithihasaya, Vajira Narampanawa, වජිර නාරම්පනාව

Write a review

Please login or register to review