• කාන්තාරයේ කුසුම - Kantharaye Kusuma

කාන්තාරයේ කුසුම - Kantharaye Kusuma

  • Price: Rs.960.00 Rs.1,200.00

සෝමාලියාවේ  එඬේර  කෙල්ලක ව ඉපිද, ජීවිතයේ  අනේකවිධ දුක්  කම්කටොලු, හිරිහැර,  බාධක ජය ගනිමින් ලෝ සුපතළ නිරූපිකාවක ලෙසින් සමාජයේ ඉහළ ම හිණි පෙත්තට පා තැබූ වාරිස් ඩයිරි දිරිය ගැහැනිය ගේ සත්‍ය අත්දැකීම් පාදක කර ගත් ආන්දෝලනාත්මක කතාව යි.

Write a review

Please login or register to review