• වන මැද වික්‍රමය - Wana Meda Wikramaya

වන මැද වික්‍රමය - Wana Meda Wikramaya

  • Price: Rs.180.00 Rs.200.00

මෙය අප්‍රිකානු  වනාන්තරය පසුබිම්  කොට ලියන ලද  මන:කල්පිත කතාවකි. වන මධ්‍යයෙහි හමු වී යයි වාර්තා වූ ඉපැරණි නගරයක නටබුන් සොයා යන ගවේෂණ චාරිකාවක ආකාරයෙන් මෙය රචනය කොට ඇත. 

P. B. Senanayake - පී. බී. සේනානායක

Write a review

Please login or register to review