• සඳ රෑ හමුවී - Sanda Re Hamuwee

සඳ රෑ හමුවී - Sanda Re Hamuwee

  • Price: Rs.531.00 Rs.590.00

සහන්යා කියන්නේ  ආදරයට ගොඩාක්  පෙරේත කෙල්ලෙක්... ඇය හිතන්නෙ ඇගේ සම  වයසෙ කොල්ලෙකුගෙන් ලැබෙන ආදරයට වඩා වයස වැඩි කෙනෙකුගෙන් ලබන ආදරය බර වැඩියි කියලයි. ඒ වගේ ආදරයකින් ඇගේ පෙරේත කම සන්සිඳුව ගන්න පුළුවන් වෙයි කියලයි... 

ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ... ඒ සිහින පැතුම් ඇගේ ඇස් පනාපිටම බිඳ වැටෙනවා... හැබැයි එහෙම වුණා කියලා මේ කෙල්ල ජීවිතය වට්ටගන්නෙත් නෑ.. කොහොම හරි ජීවිතය ආදරයෙන්ම ජය ගන්නවා. 

Gamini Wasalasuriya - ගාමිණී වාසලසූරිය

Write a review

Please login or register to review