• දෙසිතක සුසුමන් - Desithaka Susuman

දෙසිතක සුසුමන් - Desithaka Susuman

  • Price: Rs.531.00 Rs.590.00

සැමියෙකුගේ අසාමාන්‍ය  ලිංගික චර්යාව  හේතුකොටගෙන බිරිඳක් කොතරම් විඳවනවාද? ඒ විඳවීම දවසක ඇයට ජීවත්වීමට මග කියන අයුරු නිමන්කා අපට පසක් කර දෙන්නීය. සමාජයේ අනන්තවත් අපට හමුවන මෙවැනි චරිත අනුසාරයෙන් ලියැවුණු නවකතාවයි දෙසිතක සුසුමන්.. 

Deepashika Sandamali Manikpathirana - දීපශිකා සඳමාලි මැනික්පතිරණ

Write a review

Please login or register to review