මිදි ඔය අසබඩ - Midi Oya Asabada
- Price: Rs.840.00 Rs.1,050.00
- Author: Ganga Niroshini Suduwelikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- Publisher: Wijesooriya Grantha Kendraya
- Book Code: 9789556912838
- ISBN: 9789556912838
- Availability: In Stock
ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරණය කළ ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කළ දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදරදොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති.
මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතරවැන්නයි.
රිදී විල් තෙර - Ridee Wil Thera
Rs.624.00
පළමු සිව් වසර - Palamu Siv Wasara
Rs.464.00
ගෙදර යන අතරමග - Gedara Yana Atharamaga
Rs.224.00
ලූනු සහ කඳුළු - Lunu Saha Kandulu
Rs.544.00