• 71 කැරැල්ල - 71 Kerella

71 කැරැල්ල - 71 Kerella

  • Price: Rs.280.00 Rs.350.00

රෝහණ විජේවීරත් ඔහු විසින් නිර්මිත දේශපාලන ව්‍යාපාරයත් තරම් ශ්‍රී ලංකාවේ සිංහල ගැමි තරුණ පරපුර විප්ලවීය ආස්වාදයෙන් කුල්මත් කළ වෙනත් පුද්ගලයකු හෝ දේශපාලන සංවිධානයක් හෝ පහළ නොවූ විරූ ය. ජනතා විමුක්ති පෙරමුණ නම් වූ ඒ තරුණ දේශපාලන ව්‍යාපාරය ස්වීය වූ සුවිශේෂ දෘෂ්ටියකින් ද තමන්ටම ආවේණික වූ දේශපාලන සදාචාරයකින් සහ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ රාමුවට ආවේණික නොවූ සංවිධාන ක්‍රියාමාර්ගයකින් ද යුතු ගුප්තභාවයක් හා බැඳී පැවතියේ ය.

Write a review

Please login or register to review