• සාතන්ගේ දියණියෝ - Sathange Diyaniyo

සාතන්ගේ දියණියෝ - Sathange Diyaniyo

  • Price: Rs.680.00 Rs.850.00

හෙරොයින් නමැති භයානක මත්ද්‍රව්‍යයට අබ්බැහි වූ දහතුන් හැවිරිදි ක්‍රිස්ටියානා නැමැති දැරියගේ ජීවිත කතාව සහ එම මතට ඇබ්බැහි වූ සුවහසක් දරු දැරියන්ගේ කතාවයි. එනමුදු මෙම වෘතාන්තය හුදු හෙරොයින් මතට ඇබ්බැහි වූවන්ගේ කතාව මතු නොව, මෙමගින් පුළුල් සමාජ සංස්කෘතික කතිකාවකට දොරගුළු විවර කරයි. 

Write a review

Please login or register to review