• සිරකාරි - Sirakari

සිරකාරි - Sirakari

  • Price: Rs.405.00 Rs.450.00

කෙටිකථාව යනු ජීවිතයෙන් පෙත්තක් කපා නිරූපණය කිරීමක් බව නැවත නැවතත් සනාථ කරන මුල මැද අග අපූරු කථා ගොන්නකින් සමන්විත සිරකාරි නිර්මාණකරුගේ දෙවන නිර්මාණ වෑයමයි. 

බොහෝ ගැහැණුන් මිනිසුන් පමණක් නොව සතුන් ද විඳින හා විඳවන අනන්තාපරිමාණ සුඛ දුක්ඛයන්ට පාදක වූ ක්‍රියාවන් හා ප්‍රතික්‍රියාවන් සෞන්දර්යාත්මක දෘෂ්ඨියකින් විවරණය කිරීමෙහිලා කතුවරයා දක්වන අපූර්ව බුහුටිකම අනාගත සිංහල කෙටිකථාවේ දිශානතිය පිළිබඳ පාඨකයා තුළ විසල් බලාපොරොත්තුවක් දල්වාලනු නිසැකය.

Write a review

Please login or register to review