• මගේ ජනරාල් - Mage General

මගේ ජනරාල් - Mage General

  • Price: Rs.540.00 Rs.600.00

උතුම් මිනිස් ගුණයෙන්  පිරීගිය හදවතක් ඇති  මහලු මිනිසෙක් මෙලොවින් සමුගන්නට පෙර, සිය මුණුපුරාගේ හදවත තුළ ද එම දයා කරුණා ගුණ පැළවෙන්නට ඇවැසි පසුබිම ගොඩනගන්නට දරන අනුවේදනීය උත්සාහයක් ගැන මෙහි කියැවෙයි. 

නව යොවුන් වියේ දරුවන් උදෙසා ලියා තිබුණ ද, යහපත් අනාගතයක සුබ සිහින දකින වැඩිහිටියන් විසින් ද පරිහරණය විය යතු ම පොතකි. 

Write a review

Please login or register to review