• නත්තලේ උපත සහ නත්තල් කතා - Naththale Upatha Saha Naththal Katha

නත්තලේ උපත සහ නත්තල් කතා - Naththale Upatha Saha Naththal Katha

  • Price: Rs.552.50 Rs.650.00

නත්තල් උත්සවය හා  සබැඳි  ඉතිහාසය,  ජනප්‍රවාද,  නත්තල්  සංකේත,  ලොව විවිධ රටවල නත්තල් සිරිත්, මෙන්ම ලොව විශිෂ්ට ලේඛකයන් විසින් නිර්මාණය කරන ලද නත්තල් කතා, නත්තල පිළිබඳ සුරංගනා කතා සහ සත්‍ය සිදුවීම් ද එක්තැන් වූ සාර සංග්‍රහයකි. සෑම වයස් කාණ්ඩයක ම පාඨකයන් හට නත්තල් උත්සවය පිළිබඳව විස්තරාත්මක දැනුමක් ලබා දීමට සමත් වනු ඇත. 

Write a review

Please login or register to review