• නාඳුනන තුවක්කුකරුවාගේ කතාව -  Nadunana Thuwakkukaruwage Kathawa

නාඳුනන තුවක්කුකරුවාගේ කතාව - Nadunana Thuwakkukaruwage Kathawa

  • Price: Rs.280.00 Rs.350.00

............. ..                         

නාඳුනන තුවක්කුකරුවාගේ කතාව යනු අපගේ මාතෘභූමිය ජනතා විමුක්ති පෙරමුණට, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට, රාජ්‍ය හමුදාවන්ට, රාජ්‍ය නොනිල අතුරු හමුදාවන්ට අයත් තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට හසුවූ ඉතිහාසයක සත්‍ය කතාවයි. 

ජනතා විමුක්ති පෙරමුණේ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ආරක්ෂිත නිවාසයක් ලෙස දේශපාලන සාකච්ඡා හා පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක්, අවි ගබඩාවක් මෙන්ම සටනේදී තුවාල ලබන්නවුන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙසද පවත්වා ගෙන ගිය උඩගෙදර අක්කා පදිංචිව සිටි නිවාස හා ඒ ආශ්‍රිතව සැරි සැරූ පුද්ගලයන්ගේ ජීවිතවල සත්‍ය කතාවයි. 

ජවිපෙ නාමධාරී ශාන්ගේ හා ජවිපෙ සන්නද්ධ අංශයේ ප්‍රහාරකයෙකු වූ උස නිහාල්ගේ අත්දැකීම් සනිටුහන් කෙරෙන මෙතෙක් කිසිඳු තැනක ප්‍රකාශයට පත් නොවූ භීෂණ යුගයක සත්‍ය කතාවයි. 

Write a review

Please login or register to review