• පවුලක ගින්දර - Pawulaka Gindara

පවුලක ගින්දර - Pawulaka Gindara

  • Price: Rs.472.00 Rs.590.00

Pa Chin විසින් රචිත The Family කෘතියේ සිංහල පරිවර්තනය. 

Pa Chin විසින් The Family නම් කෘතිය ලියවුනේ 1930 දශකයේදී ය. එදා චීනයේ තිබූ වැඩවසම් සමාජය විසින් තරුණ පරපුරේ මනස කුරෝලු කල බව ඔහු පවසයි. මෙම කෘතිය රචනා කරද්දී තමාට දැනුනේ තමා සිතුවිලි ගොඩ ගැනීමට සෙහොනක් හාරන බවකි. පා චින් චීනයේ විසූ සම්මානනීය ලේඛකයෙකි. ඔහු පවසන අන්දමට ඔහුගේ මෙම කෘතිය අපට නොව චීන ජාතිකයින්ටවත් කියවන්නට නොලැබෙන තත්වයක් උද්ගත වී තිබුණි. මෙම කෘතිය එදා "වස බීජයක්" ලෙස ලේබල් ගසා තහනම් කරන්නට යද්දී හුයාකු ෆෙන්ග් පක්ෂ සභාපති හා සාමාජිකත්වය එයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබිණ. අද මෙම කෘතිය මෙසේ එළිදකින්නේ ඒ වාසනාව නිසා ය. 

Write a review

Please login or register to review