• කොලනියේ කුමරිය - Kolaniye Kumariya

කොලනියේ කුමරිය - Kolaniye Kumariya

  • Price: Rs.624.00 Rs.780.00

Ruta Sepetys  විසින් රචිත  Out of the Easy  කෘතියේ  සිංහල පරිවර්තනය.  

අම්මා ගණිකාවක් වුණාට මට ඕන වුණේ අම්මාගෙ අඩිපාරෙ යන්න නෙවෙයි. මට ඕනවෙලා තිබ්බෙ ඉගෙනගන්න. ඒත් මට අකමැත්තෙන් වුණත් අම්මා ඉන්න ගණිකා නිවාසෙ වැඩකාරි වෙන්න නම් සිද්ධ වුණා. නගරයෙ හිටපු හැමෝම මගෙ දිහා බැලුවෙ කසළ ගොඩක් දිහා බලන ගාණට පිළිකුලෙන්. ගණිකා නිවාසයක වැඩකාර කෙල්ලක් වුණාට මටත් තිබුණා හීනයක්. කවදා හරි මේ නගරෙන් පිටවෙලා, විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හීනයක්. ඒ හීනෙ හැබෑ කරගන්න මං සතෙන් සතේ සල්ලි එකතු කළා. ඒත් හදිස්සියේම... නොහිතපු දෙයක් සිද්ධ වුණා... මිනීමැරුමක්... මගේ අම්මා කරපු මිනී මැරුමක්... ඒ පටලැවිල්ලට මැදි වෙන්නෙ මං... ඊට පස්සෙ මට මොනව වෙයිද? විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න මවපු මගෙ හීනයට මොනව වෙයිද? 

Write a review

Please login or register to review