• 18 පරපුර - 18 Parapura

18 පරපුර - 18 Parapura

  • Price: Rs.342.00 Rs.380.00

1818 වෙල්ලස්ස නිදහස්  සටනේ වර්තමානය සොයා ගිය ගමන. 

1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ්‍යයනය කැරෙන අපූර්ව ග්‍රන්ථයකි. කතුවරයා සිය ප්‍රයත්නයෙහි ලා ඌව වෙල්ලස්ස ඉතිහාසය හදාරා, එහි පැන නැගි නිදහස් සටන හා බැඳි ජනශ්‍රැතීන් අධ්‍යයනය කොට, අදාළ ප්‍රදේශයන්හි සංචාරය කරමින් එදා සටනට උර දුන් විරු පරපුරේ අක්මුල් හා බැඳුණු අද පරපුරේ ඥාතීන්ගෙන් තොරතුරු උකහා ගෙන ඒවා සංචාරක දෘෂ්ටිකෝණයකින් පෙළ ගස්වා තිබේ. 

Write a review

Please login or register to review